ප්‍රජාශක්ති ජාතික වැඩසටහන - 2026 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
දිස්ත්‍රික්කය : ගාල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: කරන්දෙණිය            
අනු අංකය ග්‍රාම නිලධාරි වසම/ප්‍රජා සංවර්ධන සභාව ව්‍යාපෘති යෝජනාව (1) ක්ෂේත්‍රය (2) මුළු ඇස්තමේන්තු මුදල (3) රු.මි. ප්‍රතිලාභීන් සංඛ්‍යාව (4)
ඍජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව
1 39 ඌරගස්මංහන්දිය දකුණ ඌරගස්මන්හන්දිය ප්‍රාදේශීය සභා ක්‍රිඩා පිටිය අසළ සිට "දේවිකා" පෞද්ගලික අධ්‍යාපන ආයතනය අසළ දක්වා ඇති බෝගහවෙල ප්‍රධාන අතුරු මාර්ගය කුරුදු සංවර්ධනය සඳහා මාර්ගය සංවර්ධනය කිරිම  නිෂ්පාදන ආර්ථිකය     5,000,000.00 55           450
2 39ඒ ඌරගස්මංහන්දිය උතුර කුරුදු ඉඩම් ඵලදායිතාවය වර්ධනය සඳහා වාර පැළ ලබා දීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 100 400
3 39බී මීගස්පිටිය  කුරුඳු වගාවේ ඵලදායීතාවය ඉහල නැංවීම සඳහා වාර පැළ ලබාදීම  නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 183 720
4 39සී ඌරගස්මංහන්දිය නැගෙනහිර කුරුදු වගාව සංවර්ධනය කිරිම හා කුරුදු තලන උපකරණ ලබා දීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 80           300
5 39ඩී යටගල රත්නසිරි මහතාගේ නිවස අසළ සිට මංජු මහතාගේ නිවස දක්වා කොරකීන වෙළ මැදින් යන කෘෂි මාර්ගය ජලය බැස යන අයුරින් කොන්ක්‍රිට් පටි හා බොක්කු දමා පිළිසකර කිරිම නිෂ්පාදන ආර්ථිකය/ ආහාර සුරක්ෂිතතාවය     3,000,000.00 305           450
6 39ඊ මැන්ඩෝරාවල කුරුදු නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා කුරුදු තැලුම් උපකරණ සහ කුරුදු මදින යන්ත්‍ර ලබාදීම (කුරුඳු කර්මාන්තය සවිබල ගැන්වීම) (ප්‍රතිලාභින් 30) නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 35           200
7 39එෆ් හල්ගහවේල්ල නිෂ්පාදන ආර්ථිකයට පිටුහලක් වීමට කුරුදු ඉඩම් ඵලදායි ලෙස සංවර්ධනය කිරීම සඳහා කුරුඳු පැළ හා කුරුඳු කර්මාන්තය නගා සිටුවීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 60 300
8 39ජී මාබිංගොඩ කුරුඳු කර්මාන්තයේ නියලෙන කර්මාන්ත කරුවන් සදහා උපකරණ ලබා දිම.50% ප්‍රතිලාභි දායකත්වය යටතේ නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 90 250
9 39එච් ගල්පොතේතාවල නව ඉඩම් කුරුදු වගාව තුල සංවර්ධන කිරීම හා කුරුදු ඉඩම් ඵලදායි ලෙස සංවර්ධනය කිරිම.(කුරුදු මදින උපකරණ සහ කුරුදු පැළ) (ප්‍රතිලාභින් 60) නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 60           100
10 39ජේ වල්ඉඟුරුකැටිය නිෂ්පාදන ආර්ථිකය සඳහා   කුරුඳු අස්වනු ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වාර පැල හා තැලුම් උපකරණ ලබා දීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 85 255
11 41 මාගල උතුර  කුරුදු වගා හිමියන් සඳහා කුරුඳු පැළ සහ උපකරණ ලබා දිම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 150 200
12 41ඒ හිපන්කන්ද කුරුදු වගාවේ ඵලදායීතාව වැඩි කිරීම හා අගය එකතු කළ කුරුඳු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම. නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 110 400
13 41බී කලුවලගොඩ හොදපාලුව  හා උතුරු මාගල ප්‍රදේශය මායිම් කරමින් ගමන් කරන ඇල මාර්ගය ඇනිකට් 02 ක් දමා සංවර්ධනය කිරිම තුලින් වී නිශ්පාදනය ඉහල නංවා ජන ජීවිතය ඵලදායි කිරිම  නිෂ්පාදන ආර්ථිකය/ආහාර සුරක්ෂිතතාවය      1,200,000.00 63 350
14 41සී ලේනගල්පලාත බෝ ගහ වෙල ඇළ මාර්ගය පිරිසිදු කිරීම මගින් වී ගොවිතැනට අවශ්‍ය ජල කළමනාකරනය කිරිමට හැකි වීම එමගින් වී අස්වැන්න ඉහළ නැංවිය හැක.  නිෂ්පාදන ආර්ථිකය/ආහාර සුරක්ෂිතතාවය      1,250,000.00 20 70
15 41ඩී සිරිපුර කුරුදු ඉඩම්වල  ඵලදායිතාවය සහ නිෂ්පාදනය වැඩි දියුණු කිරිම සදහා වැඩ පිළිවලක් සකස් කිරිම  ( පැළ හා උපකරණ ලබාදීම) නිෂ්පාදන ආර්ථිකය     1,112,500.00 145 196
16 41ඊ බෙල්ගස්වේල්ල  ස්වයං රැකියාවල නිරත වන පුද්ගලයන් සහ රැකියා විරහිත පුද්ගලයන් සදහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරිම හා  අදාල උපකරණ යන්ත්‍ර සුත්‍ර ලබාදීම නිෂ්පාදන ආර්ථිකය     1,175,000.00 45           150
17 41එෆ් දියපිටගල්ලන කුරුදු ඉඩම්වල  ඵලදායිතාවය සහ නිශ්පාදනය වැඩි දියුණු කිරිම සදහා වැඩ පිළිවලක් සකස් කිරිම  ( පැළ හා උපකරණ ලබාදීම) නිෂ්පාදන ආර්ථිකය     1,000,000.00 200 350
18 91 කරන්දෙණිය උතුර නිෂ්පාදන ආර්ථිකයට දායකත්වය ලබා දෙන කුරුඳු වගාකරුවන්  නගා සිටුවීමට කුරුඳු වාර පැල 50% දායකත්වය යටතේ ලබා දීම නිෂ්පාදන ආර්ථිකය     1,000,000.00 100           350
19 91බී රන්දෙණිගම නිෂ්පාදන ආර්ථීකයට දායකත්වය ලබා දෙන කුරුඳු  කර්මාන්තයේ නියැලෙන,වගාකරුවන් සඳහා 50% දායකත්වය යටතේ උපකරණ හා කුරුඳු පැළ ලබා දීම  නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 200 400
20 91සී දංගහවිල කෘෂිකර්මාන්තයට හා කර්මාන්ත සඳහා ප්‍රවේශ මාර්ගයක් වන සෙක්කුගල වත්ත පාර ප්‍රතිසංස්කරණය කිරීම  නිෂ්පාදන ආර්ථිකය/ආහාර සුරක්ෂිතතාවය      1,500,000.00 50 150
21 91ඩී උණගස්වේල්ල කාන්තාවන්ගේ ආර්ථිකය නැංවීමේ වැඩසටහන්- පාන්පිටි හා සහල්පිටි මිශ්‍ර බේකරි නිෂ්පාදන සැකසීම සඳහා කාන්තා කණ්ඩායමක් පුහුණු කර ව්‍යවසායකයින් ලෙස ඉහළ නැංවීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 45 250
22 91ඊ මහගොඩ නිෂ්පාදන ආර්ථිකය සඳහා සෘජු දායකත්වයක් සපයන කුරුඳු වගාව ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඒ ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා කුරුඳු පැළ ලබා දිම හා කුරුඳු තැලුම් උපකරණ ලබා දීම. (50% දායකත්වය යටතේ) නිෂ්පාදන ආර්ථිකය        600,000.00 60 216
23 ගෘහස්ථ කර්මාන්ත නගා සිටුවීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ ස්වයංරැකියාවක් ලෙස මැහුම් කර්මාන්තයේ නිරතවන්නන්ට උපකරණ සැපයීම තුළින් ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම හා නව ව්‍යවසායකයින් බිහි කිරීම  නිෂ්පාදන ආර්ථිකය        500,000.00 12             42
24 91 එෆ් එගොඩවෙල ජීවනෝපාය සංවර්ධනය යටතේ ප්‍රදේශයේ කුරුඳු ඵලදායිතාවය ඉහළ නැංවීම සඳහා වාර පැළ ලබාදිම හා කුරුඳු තැලුම් උපකරණ ලබාදීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 290 950
25 92 බොරකන්ද කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා  දායකවන තල්ගහවත්තයාය ඇළ මාර්ගය සංවර්ධනය සහ ඇනිකට් එකක් දැමීම.  නිෂ්පාදන ආර්ථිකය/ආහාර සුරක්ෂිතතාවය      1,100,000.00 31 126
26 92ඒ මඩකුඹුර ගෘහස්ථ කර්මාන්ත නගා සිටුවීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ ස්වයංරැකියාවක් ලෙස මැහුම් කර්මාන්තයේ නිරතවන්නන්ට උපකරණ සැපයීම තුළින් ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම හා නව ව්‍යවසායකයින් බිහි කිරීම  නිෂ්පාදන ආර්ථිකය     1,140,000.00 15 76
27 92ඒ මඩකුඹුර කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා  දායකවන මඩකුඹුර නිල සෙවන කාර්යාලය ඉදිරිපසින් ගලා බසින ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම. නිෂ්පාදන ආර්ථිකය/ ආහාර සුරක්ෂිතතාවය        500,000.00 15 35
28 92බී මණ්ඩකන්ද නිෂ්පාදන ආර්ථිකය සඳහා සෘජු දායකත්වයක් සපයන කුරුඳු වගාව  ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඒ ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ආර්ථිකය වර්ධනය කිරීම සහ ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීම සඳහා කුරුඳු වාර පැළ ලබා දිම හා කුරුඳු තැලුම් උපකරණ ලබා දීම. (50% දායකත්වය යටතේ) නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 70 210
29 92සී දිවියගහවෙල නිෂ්පාදන ආර්ථිකයට දායක වන කුරුඳු ඉඩම් සඳහා ප්‍රවේශ මාර්ගයක් වන අමරකීර්තිගම ප්‍රජා ශාලාවට යන මාර්ගය සංවර්ධනය කිරීම  නිෂ්පාදන ආර්ථිකය/ආහාර සුරක්ෂිතතාවය      1,400,000.00 60 300
30 92ඩී තල්ගහවත්ත ජීවනෝපාය සංවර්ධනය යටතේ ප්‍රදේශයේ නිර්මාංශ පෝෂණිය අවශ්‍යතාවය  සපුරාලීම සඳහා  බිම්මල් වගාව ප්‍රචලිත කිරීම(මුලික අදියර යටතේ ප්‍රතිලාභීන් 06 කු සඳහා දැල්,සීලර්,තරාදි,බිම් මල් පොට් ලබාදීම)  ආහාර සුරක්ෂිතතාවය         450,000.00 6 23
31 අපනයන ආර්ථිකය සඳහා සෘජුදායකත්වයක් සපයන කුරුඳු වගාව ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ආර්ථිකය හා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියණු කිරීම සඳහා ප්‍රතිලාභීන් 15 කු සඳහා  කුරුඳු මදින මැෂින් ලබාදීම නිෂ්පාදන ආර්ථිකය        150,000.00 15 27
32 රැකියා විරහිත නිවෙස් වල සිටින කාන්තාවන් ගෘහාශ්‍රිතව නයිමිරිස් වගාව ප්‍රචලිත කිරීම තුලින් ඔවුන්ගේ ආර්ථික මට්ටම ඉහළ නංවා වාණිජ මට්ටම දක්වා නයිමිරිස් වගාව ප්‍රවර්ධනය කිරීම  නිෂ්පාදන ආර්ථිකය        504,000.00 18 50
33 92ඊ කිරිනුගේ අපනයන ආර්ථිකය සඳහා සෘජුදායකත්වයක් සපයන කුරුඳු වගාව ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ආර්ථිකය හා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියණු කිරීම සඳහා ප්‍රතිලාභීන් 120 කු සඳහා  කුරුඳු වාර පැළ,නව පැළ,තැලුම් උපකරණ ලබාදීම නිෂ්පාදන ආර්ථිකය        900,000.00        120 480
34 ජීවනෝපාය සංවර්ධනය යටතේ ප්‍රදේශයේ කහ ඉඟුරු වගාව  ප්‍රචලිත කරමින් ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ නැංවිම හා අපනයන මට්ටම දක්වා එම වගාවන් වැඩි දියුණු කිරීම (ප්‍රතිලාභීන් 15 කු සඳහා බිජ ලබාදීම,ඉඩම් සකස් කිරීමට උපකාර කිරීම ලබාදීම නිෂ්පාදන ආර්ථිකය        200,000.00 15 70
35 92එෆ් මහඒදණ්ඩ අපනයන ආර්ථිකය සඳහා සෘජුදායකත්වයක් සපයන කුරුඳු වගාව ආශ්‍රිත කර්මාන්තයේ නියැලෙන්නන්ගේ ආර්ථිකය හා ඔවුන්ගේ කාර්යක්ෂමතාවය වැඩි දියණු කිරීම සඳහා කුරුඳු තැලුම් උපකරණ ලබාදීම නිෂ්පාදන ආර්ථිකය        350,000.00 35 105
36 ගෘහස්ථ කර්මාන්ත නගා සිටුවීම සඳහා 50% ප්‍රතිලාභී දායකත්වය යටතේ ස්වයංරැකියාවක් ලෙස මැහුම් කර්මාන්තයේ නිරතවන්නන්ට උපකරණ සැපයීම තුළින් ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම හා නව ව්‍යවසායකයින් බිහි කිරීම (ප්‍රතිලාභීන් 10 කු සඳහා) නිෂ්පාදන ආර්ථිකය        750,000.00 10 36
37 93 කුරුඳුගහහැතැක්ම ප්‍රාදේශිය සභාව සතු අක්කර 1.5 ක භූමිය ග්‍රාමිය ආර්ථිකය නඟා සිටුවීම සඳහා කුරුඳු වගාව කිරිම වෙනුවෙන් ග්‍රාම සංවර්ධන සමිතිය හරහා නව කුරුඳු පැළ තවානක් ක්‍රියාත්මක කිරීම නිෂ්පාදන ආර්ථිකය     3,023,000.00 30 4500
38 93ඒ පහළ කිරිපේද්ද ඇඟළුම් කර්මාන්තය ප්‍රවර්ධනය නිෂ්පාදන ආර්ථිකය     1,175,000.00 16 55
39 93බී ඉහළ කිරිපේද්ද මොරගහ කන්ද සිට 7 කණුව බුදු මැදුර දක්වා  වු ඇල මාර්ගය සංවර්ධනය කිරිම  නිෂ්පාදන ආර්ථිකය     1,200,000.00 50 500
40 93බී ගලගොඩඅත්ත  කුරුඳු වගාවේ ප්‍රවර්ධනයට අවශ්‍ය පැළ/තැලුම් උපකරණ ආදිය ලබාදීම නිෂ්පාදන ආර්ථිකය     1,100,000.00 80 320
41 93ඊ ජයබිම කුරුඳු වගාව  ඵලදායිතාව වැඩි කිරීම හා කුරුඳු තැලුම්කරුවන් සඳහා තැලුම් හා උපකරණ ලබා දීම.  නිෂ්පාදන ආර්ථිකය     1,200,000.00 150 550
42 95 මාගල දකුණ මාරගහ හන්දිය අසල පතෙහෙවෙල යාය හා දේනගොඩ යාය හරහා දිවෙන ප්‍රධාන ඇළ මාර්ගය සංවර්ධනය කිරීම හා පැත්තක නියර පුළුල් කිරීම(වී වගාවේ වර්ධනය) නිෂ්පාදන ආර්ථිකය     1,250,000.00 110 360
43 95ඒ අඟුළුගල්ල වාර සහ බෝල කුරුදු පැළ අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා 50% ප්‍රතිලාභ දායකත්වය යටතේ වාර කුරුදු පැළ,කුරුදු මදින උපකරණ සහ තෙල් ඉසින යන්ත්‍ර (ප්‍රතිලාභින් 60)ලබා දෙමින් කුරුඳු කර්මාන්තය සවිබල ගැන්වීම නිෂ්පාදන ආර්ථිකය     1,107,000.00 60 200
44 95බී පෙහෙඹියකන්ද සුළු පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම (ප්‍රතිලාභින් 20)       1,100,000.00 20 80
          51,336,500.00    
                ප්‍රජාශක්ති ජාතික වැඩසටහන - 2026 වර්ෂයේ සංවර්ධන ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම
දිස්ත්‍රික්කය : ගාල්ල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය: කරන්දෙණිය            
අනු අංකය ග්‍රාම නිලධාරි වසම/ප්‍රජා සංවර්ධන සභාව ව්‍යාපෘති යෝජනාව (1) ක්ෂේත්‍රය (2) මුළු ඇස්තමේන්තු මුදල (3) රු.මි. ප්‍රතිලාභීන් සංඛ්‍යාව (4)
ඍජු ප්‍රතිලාභීන් සංඛ්‍යාව වක්‍ර ප්‍රතිලාභීන් සංඛ්‍යාව
1 91ඒ කරන්දෙණිය දකුණ නිෂ්පාදන ආර්ථීකයට දායකත්වය ලබා දෙන කුරුඳු ඉඩම් සංවර්ධනය සඳහා 50% දායකතක්වය යටතේ කුරුඳු පැල හා උපකරණ ලබා දීම  නිෂ්පාදන ආර්ථිකය       500,000.00 100             250
2 93 සී අඟනකැටිය කුකුලු ගොවිපල ප්‍රවර්ධනය කිරිම සදහා අවශ්‍ය පහසුකම් සැලසිම  නිෂ්පාදන ආර්ථිකය       500,000.00    
    එකතුව        500,000.00    
ප්‍රවාහන,මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය - (Ministry of Transport,Highways & Urban Development)  
ග්‍රාමීය මාර් ග සංවර් ධන වැඩසටහන - 2026 
 
2026/06/30 වන විට භෞතික හා මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සාරාංශය
දිස්ත්‍රික්කය /District - ගාල්ල   ප්‍රාදේශිය ලේකම් - කරන්දෙණීය         
අනු අංකය (No.) ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ‍‍‍‍‍‍‍‍‍ය
( Divisional Secretariat Division)
ග්‍රාම නිලධාරී වසම
ව්‍යාපෘති අංකය (Project No.)
මාර්ගයේ නම
(Name of the Road)
Allocation Issued Vote Number අනුමත ඇස්තමේන්තු  මුදල (රු.) Approved Estimated Amount
(Rs.)
අනුමත ඇස්තමේන්තු  ගත දුර (Km)  Estimated Length
(Km)
ඉදි කිරීමේ ස්වභාවය Scope of Works
1  කරන්දෙණිය  39 ඒ ඌරගස්මංහන්දිය උතුර RR/GA/07/26/48 ඌරගස්මංහන්දිය උතුර 8 කණුව තැඹිළි කඩේ අසලින් ඇති ආවාස හංදිය දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,000,000.00 100 m තාර
2  කරන්දෙණිය  39 එච් හල්ගහවේල්ල RR/GA/07/26/49 හල්ගහවේල්ල උතුරු මාගල විපුලසාර මාවතෙහි ආදාහනාගාරය අසල සිට ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් ඥානසිරි මහතාගේ නිවස අසල ඇති තුන්මංහන්දිය දක්වා මාර්ගය  ක්‍රොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           2,000,000.00 117 ක්‍රොන්ක්‍රීට්
3  කරන්දෙණිය  41 ඊ බෙලිගස්වේල්ල RR/GA/07/26/50 බෙලිගස්වේල්ල දික්හේන බෝධිය අසල සිට පී.එච් සිසිර කුමාර මහතාගේ නිවසදෙසට ඇති මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,500,000.00 150 m  තාර
4  කරන්දෙණිය  41 ඩී සිරිපුර RR/GA/07/26/51 සිරිපුර ප්‍රියංකර මාවත සිට වසන්ත මහතාගේ නිවස දක්වා තාර දමා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,500,000.00 300 m තාර
5  කරන්දෙණිය  92 බී මණ්ඩකන්ද RR/GA/07/26/52 මණ්ඩකන්ද සිට තල්ගහවත්ත දක්වා දිවෙන ගඟ පාර මාර්ගයේ තල්ගහවත්ත මණ්ඩකන්ද මායිම් වන පිටවාන යෙදී ඇති ස්ථානයේ සිට මණ්ඩකන්ද කිරිකඩේ දක්වා මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම 117-02-04-061-2104           2,000,000.00 200 m තාර
6  කරන්දෙණිය  91 බී රන්දෙණිගම RR/GA/07/26/53 රන්දෙණිගම ග්‍රාම ලේකම් කාර්යාලය අසල සිට කේ.ඩී.වසන්ති මහත්මියගේ නිවස දක්වා මාර්ගය  කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           2,000,000.00 106 m කොන්ක්‍රීට්
7  කරන්දෙණිය  91 කරන්දෙණිය උතුර RR/GA/07/26/54 අම්බලන්ගොඩ ඌරගහ මාර්ගයේ කරන්දෙණිය උතුර කටුකනත්ත මංසන්ධියේ සිට ප්‍රජා ශාලාව දක්වා දිවෙන මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,000,000.00 105.5 m තාර
8  කරන්දෙණිය  93 කුරුඳුගහහැතැක්ම RR/GA/07/26/55 කුරුඳුගහහැතැක්ම පතිරාජ සිට සෙවනගම දක්වා දිවෙන පොල්කෑල්ල නම්  මාර්ගය තාරදමා සංවර්ධනය කිරීම (පළුදු වූ මාර්ග කොටස සමඟ) 117-02-04-061-2104           1,000,000.00 146 m  තාර
9  කරන්දෙණිය  93 ඒ පහළ කිරිපේද්ද RR/GA/07/26/56 පහළ කිරිපේද්ද ප්‍රේමදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට ගමට පිවිසෙන මාර්ගය තාර යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,500,000.00 127.5 m තාර
10  කරන්දෙණිය  92 ඊ කිරිනුගේ RR/GA/07/26/57 කිරිනුගේ සොයිසා කන්ද පාර තාර යොදා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           1,500,000.00 130 m තාර
11  කරන්දෙණිය  91 එෆ් එගොඩවෙල RR/GA/07/26/58 එගොඩවෙල ඉඳිකැටිය මාර්ගයේ ගුලනගොඩ ගම්මානයට ප්‍රවේශවන මාර්ගයේ සිට ඉදිරියට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම 117-02-04-061-2104           2,000,000.00 136 m තාර
       එකතුව/Total       17,000,000.00    
නිල සෙවණ/සේවා පියස කාර්යාල අලුත්වැඩියාව - 2026
  ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘති විස්තරය ලද ප්‍රතිපාදන ප්‍රමාණය රු.ශත මුළු ඇස්තමේන්තුගත මුදල රු.ශත වියදම වර්තමාන තත්ත්වය
1 39 එෆ් හල්ගහවේල්ල තීන්ත ආලේප කිරීම 97,450.00 117,914.50     97,450.00 වැඩ අවසන්
2 93 සී අඟනකැටිය පොළවේ තීන්ත ආලේප කිරීම හා සිවිලිම් විදුලි පංකා සවි කිරීම      85,600.00 113,676.80     85,600.00 වැඩ අවසන්
  එකතුව 183,050.00 183,050.00 183,050.00  

පුවත් සහ සිදුවීම්

17
සැප්2025

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

Scroll To Top