ආපදා සහන සේවා පෙර සූදානම් වීම  පිළිබඳ සැළැස්ම.

 

2025 වර්ෂයේ නිරිතදිග මෝසමට මුහුණ දීම සඳහා වූ ආපදා සහන සේවා පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම පිළිබඳ සැළැස්ම.

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නම         : කරන්දෙණිය

දිස්ත්‍රික්කය                                                  : ගාල්ල

සකස් කළ දිනය                                          : 2025.02.22                              

2025 වර්ෂයේ දී සිදුවිය හැකි නිරිතදිග මෝසම හේතුවෙන් සිදුවෙතැයි අපේක්ෂිත ආපදා තත්ත්වයන්ට මුහුණු දීම සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ අනෙකුත් සම්බන්ධිකරණ ආයතන විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ආපදා සහන සේවා සඳහා වූ පෙර සූදානම්වීම වෙනුවෙන් අවශ්‍ය කටයුතු සැළසුම් කරමින් පවතී.

 

වගු අංක 01

  1. හදිසිආපදාඅවස්ථාවකදීසහනසේවාකටයතුසඳහාසෘජුවසමබන්ධවනනිලධාරීන්ගේසන්නිවේදනතොරතුරු

අනුඅංකය

තනතුර

නිලධාරියාගේ නම

දුරකථන අංක සඳහන් කරන්න

විද්‍යුත් තැපැල් ලිපිනය

රාජකාරී

ෆැක්ස්

ජංගම

නිවස

1

ප්‍රාදේශීය ලේකම්

එස්.ඒ.ප්‍රසන්ති මදුරංගනී

0912291536

0912291136 

0776226632

 0912259777 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2

සහකාර ප්‍රාදේශීය ලේකම්

ඒ.ඩබ්.තනූජා අබේවර්ධන

0912291537

 0912291136

0769063565

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

3

සහකාර අධ්‍යක්ෂ (සැළසුම්)

වත්සලා ගුරුගේ

0914944844

0912291136

0771220145

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

4

සහකාර අධ්‍යක්ෂ

           

5

ගණකාධිකාරී

එච්.ඒ.එච්. නචින්තිකා

0914944846

 

0777436908

 

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

6

පරිපාලන නිලධාරී

ඩී.එස්.එන්. කුලතුංග

  0914944846

 

0718208830

 0716013102

 

7

පරිපාලන ග්‍රාම නිලධාරී

සී.ආර්.වික්‍රමසිංහ

0718991293

     

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

8

ආපදා සහන සේවා නිලධාරී

ජේ.චමිලා ප්‍රියන්ති

0779327527

 

0773971520

 

 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

9

සමාජ සේවා නිලධාරී

එස්.ටී.දුලීකා ප්‍රියදර්ශනී

 0718240585

     

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

10

සමාජ සේවා නිලධාරී

කේ.එම්.ජී.දුෂාන්ති නිල්මිණි

07078206224

 

0707820624

 

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

11

රාජ්‍ය නොවන සංවිධාන / පෞද්ගලික අංශයේ සහාය නිලධාරී

           
  • හදිසි ආපදා අවස්ථාවකදී සහන සැළසීම සඳහා සම්බන්ධ කර ගත හැකි රාජ්‍ය නොවන / පෞද්ගලික අංශවලින් සක්‍රීය දායකත්වය ලබා ගත හැකි නිලධාරියෙකුගේ නම සහ අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න.

වගු අංක 02

  1. ග්‍රාමනිලධාරීකොට්ඨාශයන්හිසන්නිවේදනතොරතුරු

අනුඅංකය

ග්‍රාම නිලධාරී වසමෙහි අංකය

ග්‍රාම නිලධාරී වසමෙහි නම

ග්‍රාමනිලධාරියාගේ නම

ජංගම දුරකථන අංකය

කාර්යයාලීය දුරකථන අංකය

දුරකථන අංකය( නිවස)

1

39

ඌරගස්මන්හංදිය දකුණ

එම්.ඩබ්.සී.ඩී.ප්‍රියශාන්ත මයා (වැ.බැ.)

0706 631028

   

2

39 A

ඌරගස්මන්හංදිය උතුර

කේ.ඩී.එන්.යූ.අමරසිංහ මිය

0776 129118

   

3

39 B

මීගස්පිටිය

ටී.කේ.දිසානායක මෙය

0707 579612

   

4

39 C

ඌරගස්මන්හංදිය නැගෙනහිර

ඩබ්.ජී.ඩී.කරුණාරත්න මිය

0763 766485

   

5

39 D

 යටගල

එම්.වී.එම්.ගුණසේකර මයා

0714 847009

   

6

39 E

 මැන්ඩෝරාවෙල

ශාන්ත රණවීර මයා

0724 215823

   

7

39 F

 හල්ගහවේල්ල

එස්.සී.සමරනායක මයා

0710 452892

   

8

39 G

 මාබිංගොඩ

ශාන්ත රණවීර මයා (වැ.බැ.)

0724 215823

   

9

39 H

 ගල්පොත්තාවල

පී.එච්.ඒ. ඉන්ද්‍රජිත් කුමාර මයා (වැ.බැ.)

 0779 661061 

   

10

39 J

 වල්ඉඟුරුකැටිය

එස්.එම්.එච්.කේ.සමරසිංහ මයා

0757 010972

   

11

41

 මාගල උතුර

ජී.ඩී.එස්.කේ. ගුරුසිංහ මිය (වැ.බැ.)

0741 858451

   

12

41 A

හිපන්කන්ද

පි.එච්.ඒ.ඉන්ද්‍රජිත් කුමාර මයා

0779 661061

   

13

41 B

කළුවලගොඩ

එම්.ඩබ්.සී.ඩි.ප්‍රියශාන්ත මයා (වැ.බැ.)

0706 631028

   

14

41 C

 ලේනගල්පලාත

ජී.ඩී.එස්.කේ.ගුරුසිංහ මිය

0741 858451

   

15

41 D

සිරිපුර

ඒ.ඒ.එන්.ශානිකා මිය

0771 449760

   

16

41 E

බෙලිගස්වේල්ල

ඒ.ඒ.එන්.ශානිකා මිය (වැ.බැ.)

0771 449760

   

17

41 F

දියපිටගල්ලන

කේ.ජේ.එස්.ඩී.එස්.කුමාරි මිය (වැ.බැ.)

0776 220337

   

18

91

කරන්දෙණිය උතුර

අයි.ඩී.එන්.පෙරේරා මයා

0777 499025

   

19

91 A

කරන්දෙණිය දකුණ

කේ.ඒ.නිලන්ති මිය

0762 751453

   

20

91 B

රන්දෙණිගම

කේ.ඩී.පි.ජි.විජේසිංහ මිය

0774 047160

   

21

91 C

දංගහවිල

කේ.ඩී.එස්.ජයරත්න මයා (වැ.බැ.)

0777 257566

   

22

91 D

උණගස්වෙල

එම්.වී.ආර්.චතුරංගනී මෙය

0765 832260

   

23

91 E

මහගොඩ

එම්.එච්.ඩී.බී.ලීලාරත්න මිය

0765 656311

   

24

91 F

එගොඩවෙල

ටී.එච්.අයි.ගුණවර්ධන මිය

0771 688073

   

25

92

බොරකන්ද

එම්.එච්.ආර්.එස්.ප්‍රේමරත්න මයා

0779 984450

   

26

92 A

මඩකුඹුර

අයි.ඩී.සී.කේ.සඳමාලි මිය

0773 524582

   

27

92 B

මණ්ඩකන්ද

කේ.ජේ.එස්.ඩී.එස්.කුමාරි මිය

0776 220337

   

28

92 C

දිවියගහවෙල

අයි.ඩී.අයි.හෂිනිකා දයානන්ද මිය

0766 231006

   

29

92 D

තල්ගහවත්ත

කේ.ඩී.එස්.ජයරත්න මයා

0777 257566

   

30

92 E

කිරිනුගේ

පී.අමිත් සුරංග මයා

0714 535418

   

31

92 F

මහඒදණ්ඩ

ටී.එච්.අයි.ගුණවර්ධන මිය (වැ.බැ.)

0771 688073

   

32

93

කුරුඳුගහහැතැක්ම

එල්.එන්.ප්‍රේමරත්න මයා

0775 639120

   

33

93 A

පහළ කිරිපේද්ද

එච්.සී.කරුණාරත්න මිය (වැ.බැ.)

0770 261174

   

34

93 B

ඉහළ කිරිපේද්ද

එස්.එස්.සුමතිපාල මිය

0771 282834

   

35

93 C

අඟනකැටිය

එච්.එච්.නාලිකා ප්‍රියන්කර මිය

0772 187391

   

36

93 D

ගලගොඩඅත්ත

එස්.එච්.එන්.පද්මකුමාරි මිය

0741 535407

   

37

93 E

ජයබිම

එච්.සී.කරුණාරත්න මිය

0770 261174

   

38

95

මාගල දකුණ (වැ.බැ.)

එච්.එච්.එස්.ඩී.වීරසිංහ මිය

0773 824310

   

39

95 A

අඟුළුගල්ල

ටී.ඩී.සේරසිංහ මෙය

0766 583689

   

40

95 B

පෙහෙඹියකන්ද

ආර්.ඒ.සී.පතිරණ මයා

0706 222116

   

 

 

  1. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර හා නායයෑම් ආපදාවට ලක්විය හැකි ප්‍රදේශය ග්‍රාම නිලධාරී කොට්ඨාස අනුව සිතියම් ගත කිරිම.

03.01. පසුගිය වසර 05 ක් ඇතුළත ගංවතුර හා නායයෑම් අවස්ථා 03 ක දත්ත පදනම් කරගෙන ඉදිරියේදී ඇතිවිය හැකියි පුරෝකථනය කළ හැකි ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙම සිතියමෙහි සළකුණු කර දැක්විය යුතුය. ඒ සඳහා මේ සමඟ ලබා දී ඇති ආදර්ශ සිතියම සහ සම්පත්දායකයින් විසින් ලබා දෙන උපදෙස් අනුගමනය කිරීම වැදගත් වේ.

 

 

හඳුනාගත් ග්‍රාමනිලධාරී කොට්ඨාසවල ග්‍රාමනිලධාරී සමඟ සාකච්ඡාකිරීමෙන් මෙම වගුවේ තොරතරු ඇතුළත් කරන්න.

 

වගු අංක 3.2

ග්‍රාම නිලධාරී වසමේ නම සහ අංකය

බලපෑමට ලක්විය හැකි පවුල් සංඛ්‍යාව

බලපෑමට ලක්විය හැකි පුද්ගල සංඛ්‍යාව

   

අවු. 5 අඩු ළමුන් සංඛ්‍යාව

අවුරුදු 5 ට වැඩි ළමුන්

ගැහැණු

පිරිමි

විශේෂ අවශ්‍යතා ඇති අය

ගැහැණු

පිරිමි

41 මාගල උතුර

10

30

06

13

09

16

12

-

91 F එගොඩවෙල

15

58

16

18

12

34

24

15

92 බොරකන්ද

10

50

12

18

15

26

24

05

92 C දිවියගහවෙල

25

100

14

42

36

68

32

08

92 F මහඒදණ්ඩ

15

75

08

34

18

46

24

12

93 කුරුඳුගහහැතැප්ම

05

24

-

16

08

13

11

-

                 
                   
  • විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් සංඛ්‍යාත්මක තොරතුරු වගුවේ ඇතුළත් කළ යුතු වුවද විශේෂ අවශ්‍යතාව කුමක්ද යන්න නිර්වචනය කළ යුතු වේ.( උදා: ගර්භණී මව්වරුන්/ ආබාධිතවූවන්/ මානසික වශයෙන් දුර්වල වූවන්. එමෙන්ම වයස අවු: 65 ට වැඩි පුද්ගලයින්ද විශේෂ අවශ්‍යතා ඇති අය සේ සැළකිය යුතුය.
  1. මෙම ප්‍රදේශවල බලපෑමටල ක්වියහැකි පවුල්රැඳවිය හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන පිළිබඳතොරතුරු

ඉහත වගුවේ හඳුනාගත් ග්‍රාම නිලධාරී වසම්වල අවතැන්විය හැකි ජනතාව තාවකාලිකව රඳවා තැබීම සඳහා පසුගිය ආපදා අවස්ථාවල භාවිත කළ සුරක්ෂිත මධ්‍යස්ථාන ද සැළකිල්ලට ගනිමින් මෙම වගුවේ තොරතුරු ඇතුළත් කරන්න.

වගු අංක 04.1

ග්‍රාමනිලධාරී වසම

සුරක්ෂිත මධ්‍යස්ථානයේ අංකය

සුරක්ෂිත මධ්‍යස්ථානයේ නම

රැඳවිය හැකි පවුල්සංඛ්‍යාව

රැඳවිය හැකි පුද්ගලසංඛ්‍යාව

කඳවුරෙහි පවතින යටිතලපහසුකම් පිළිබඳ විස්තරය

ජලය (අවශ්‍ය ප්‍රමාණය)

විදුලිය ( ඇත / නැත)

දැනට තිබෙන වැසිකිළි පහසුකම් සංඛ්‍යාව

තාවකාලිකව ඉදිකළ යුතු වැසිකිළි සංඛ්‍යාව

ස්නානය කිරිම සඳහා පවතින පහසුකම් ප්‍රමාණය

ස්නානය කිරිම සඳහා තව දුරටත් අවශ්‍ය පහසුකම් ප්‍රමාණය

ආහාර පිසීම සඳහා අවශ්‍ය මුලුතැන්ගෙයි උපකරණ ප්‍රමාණය

41 මාගල උතුර

ජී.ඩී.එස්.කේ. ගුරුසිංහ මිය

01

සිරි විසුද්ධාරාමය

25

100

 

ඇත

01

10

01

05

උපකරණ ප්‍රමාණවත් නැත

91 F එගොඩවෙල

ටී.එච්.අයි.ගුණවර්ධන මිය

02

එගොඩවෙල කණිටු විදුහල

25

100

 

ඇත

03

10

01

05

උපකරණ ප්‍රමාණවත් නැත

92 බොරකන්ද

එම්.එච්.ආර්.එස්.ප්‍රේමරත්න මයා

03

 

25

100

 

ඇත

04

10

01

05

උපකරණ ප්‍රමාණවත් නැත

92 C දිවියගහවෙල

අයි.ඩී.අයි.හෂිනිකා දයානන්ද මිය

04

ප්‍රජා ශාලාව

25

100

 

ඇත

01

10

-

05

උපකරණ ප්‍රමාණවත් නැත

92 F මහඒදණ්ඩ

ටී.එච්.අයි.ගුණවර්ධන මිය

05

කරන්දෙණිය මධ්‍යමහා විදුහල

250

1000

 

ඇත

20

50

-

50

උපකරණ ප්‍රමාණවත් නැත

93 කුරුඳුගහහැතැප්ම

එල්.එන්.ප්‍රේමරත්න මයා

06

                   
  • සෑමසුරක්ෂිතමධ්‍යස්ථානයක්සඳහාමපරිශීලකඅංකයක්පවත්වාගෙනයායුතුඅතරසුරක්ෂිතමධ්‍යස්ථානසම්බන්ධයෙන්ඉදිරිතොරතුරුඇතුළත්කිරීමේදීසුරක්ෂිතමධ්‍යස්ථානයේඅංකයසඳහන්කිරිමඅත්‍යවශ්‍යවේ. (මෙම කඳවුරු පවත්වාගෙන යාම සඳහා එක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට සම්බන්ධීකාරකවරු 03 දෙනෙක් බැගින් හඳුනාගත යුතුය. )
  • එම කමිටුවට අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී, වසම භාර සංවර්ධන නිලධාරී සහ ප්‍රජා නියෝජිතයෙකු ( ඒ අය ග්‍රාමීය ආපදා සහන සේවා කමිටුවේ සාමාජිකයෙකු වීම යෝග්‍යය.)

04.2.මෙම ප්‍රදේශවල බලපෑමටලක්විය හැකි පවුල් රැඳවිය හැකි සුරක්ෂිත මධ්‍යස්ථාන මෙහෙයුම් කමිටුව පිළිබඳ තොරතුරු

වගු අංක 4.2.

සුරක්ෂිත මධ්‍යස්ථානයේ අංකය

සුරක්ෂිත මධ්‍යස්ථානයේ නම

සුරක්ෂිත මධ්‍යස්ථාන සම්බන්ධීකාරකවරුන්ගේ නම

දුරකථන අංකය

01

සිරි විසුද්ධාරාමය

01.අයි.ඩී.සරත් වික්‍රමසිංහ

0741 358451

02.අනුෂා දීපානි වීරසේකර

0707 507870

03.ජී.ජී.උපුල් කුමාර

0774 960701

04.ප්‍රේමරත්න වීරතුංග

0773 231795

 

02

ගා/ එගොඩවෙල කණිටු විදුහල

01.ටී.එච්.අයි.ගුණවර්ධන

0704 230704

02.ඩබ්.ජී.නයනා විජයන්ති

0702 503432

03.කේ.ඩී. සඳරේඛා

0779 323608

04.තනූජා දර්ශනි චන්ද්‍රානි

0769 024361

 

03

රන්දොල විහාරය

01.එම්.එච්.ආර්.එස්.ප්‍රේමරත්න

0779 984450

02.අනුෂිකා දිල්රුක්ෂි සිරිවර්ධන

0778 184447

03.ජයන්ත කුමාර වික්‍රමසිංහ

0779 855816

04.අයි.ඩී.සරත් ගුණරත්න

0762 398304

 

04

ප්‍රජා ශාලාව

01.අයි.ඩී.අයි.හෂිනිකා දයානන්ද

0766231006

02.එම්.අයි.ජයරත්න

0778972710

03.අයි.ඩී.නීතා ප්‍රියන්ති

0764741831

04.ටී.එස්.විතානගේ මිය

0766066074

05

කරන්දෙණිය මධ්‍යමහා විදුහල

01.ටී.එච්.අයි.ගුණවර්ධන

0771688073

02.අයි.ඩී.පි.එන්.කුලතුංග

0776311495

03.ජේ.කේ.නිශ්ශංක

0761909091

04.ටී.ඊ.පි.විජේතිලක

0775254404

06

සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානය

01.එල්.එන්.ප්‍රේමරත්න

0775639120

02.අයි.ඩී.එස්.එච්.කුමාර

0772916333

03.එස්.පි.පියංකා කුමුදුනි

0775643986

04.ඒ.ජී.එම්.මාලනි පෙරේරා

0762433161

වගු අංක 04.3

ග්‍රාම නිලධාරී වසමෙහි නම

ආරක්ෂිත බිම්කඩෙහි නම

රුඳවිය හැකි පවුල් සංඛ්‍යාව

පුද්ගල සංඛ්‍යාව

අවශ්‍ය ටෙන්ට් සංඛ්‍යාව

92 බොරකන්ද

ටී.ඩී. සමරවීර ක්‍රීඩාංගනය

150

600

30

         
         
         
         
         
         
         
         
         
         
         
         

එකතුව

 

150

600

30

 

 

 

 

04.4. ඥාති නිවෙස්වල රැඳවිය හැකි පවුල් සංඛ්‍යාව

 

වගු අංකය 04.4

ග්‍රාම නිලධාරී වසම

ඥාති නිවෙස්වල රැඳවිය හැකි පවුල් සංඛ්‍යාව

පුද්ගල සංඛ්‍යාව

මෙතෙක් පැවති ආපදා තත්ත්වයන් වලදී ජනතාව ඥාති නිවෙස්වල රැඳවීමට අවශ්‍ය නොවූ බව සදහන් කරමි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. ආපදාවන්ට ගොදුරුවියහැකි ප්රජාවබේරාගැනීම සහ සුරක්ෂිතමධ්යස්ථානගතකිරීම.

වගු අංකය 05.1

 

ලබා ගැනිමට බලාපොරොත්තු වන සේවාව

සේවා සපයන්නාගේ නම

පිහිටා තිබෙන ස්ථානය සහ අදාළ ග්‍රාම නිලධාරී වසම

දුරකථන අංකය (කාර්යාලීය)

දුරකථන අංකය ( ජංගම)

 

අවදානම් පුද්ගලයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම.

මේජර් ප්‍රේමලාල් 

     
 

ලෙෂ්ටිනන් තිලකරත්න

රන්දෙණිගම සන්නද්ධ බුද්ධි බලකාය

0912256444

0773583258

 

ඉමාල රාජපක්ෂ

පොලිස් ස්ථානය, කරන්දෙණිය

0912255458

0718591478

 

ගිලන් රථ සැපයීම

GVKEMRI LANKA PVT

කරන්දෙණිය පොලිස් ස්ථානය, කරන්දෙණිය උතුර,

0912255458

1990

 

බෝට්ටු සැපයීම

       
 

බැකෝ/ ජේ.සී.බී යන්ත්‍ර සැපයීම

අයි.ඩී. සඳලාල් විජේකුමාර ගමගේ

ප්‍රාදේශීය සභාව කරන්දෙණිය

161/ඒ/1, මැන්ඩෝරාවල, ඌරගස්මන්හංදිය

0912291539

0779630501

 

පී.එච්. ප්‍රසාද් පුෂ්පකුමාර

ගිනිගලපෙදෙස, ඌරගස්මන්හංදිය

   
 

කපිල කුමාර ද සිල්වා

නො: 96, 5 කණුව, කරන්දෙණිය

 

0757068569

 

කේ.ඩී. මුදිත මධුශංක

අංක 88/3, රබර්වත්ත පාර, මහගොඩ, කරන්දෙණිය

 

0774802014

 

ප්‍රථමාධාර සැපයීම

 

ඌරගස්මන්හංදිය පොලීසිය 

 0912264062

1990

 

එස්. එච්. එන්. සුදසිංහ

බොරකන්ද රෝහල

0912291263

0718679409

 

වෙනත්

       
 

චේන්

මැණික්පුර හකුරු

යටගලකන්ද,

   
   

ඔරිනියෙල්

ඌරගස්මන්හංදිය

   
   

එස්.එච්. ප්‍රසන්න විජේවීර

හිපන්කන්ද, නවදගල

 

0725494341

 

කියත්

ලලිත් නානායක්කාර

ලේනගල්පළාත, ඌරගස්මන්හංදිය

 

07666976430

 

ප්‍රේමලාල් තිලකරත්න

366, නිව්ටන්වත්ත පාර, කොටවෙල, කරන්දෙණිය

 

0724467675

 

සuන් පාලිත අබේසිංහ

276/ඒ, කොටවෙල, කරන්දෙණිය

 

0718233955

       
               

 

 

 

 

 

 

 

 

 

 

  1. අත්‍යවශ්‍ය ආහාර දුව්‍ය සහ අනෙකුත් අවශ්‍යතා හඳුනා ගැනීම.

7.1. ප්‍රථම පැය 72 තුළ අවශ්‍ය විය හැකි ද්‍රව්‍ය හදිසි අවස්ථාවකදී අවශ්‍ය වෙතැයි හඳුනාගෙන ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතුය.

වගු අංකය 07.1

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

ආහාර ද්‍රව්‍ය

දළ වශයෙන් අවශ්‍ය කරන ප්‍රමාණය

පිසූ ආහාර (පැකට්)

1005

ජල බෝතල් ( ලීටර් 01)

335

තේ කොළ

2kg

කිරිපිටි

400g පැකට් 6

ළඳරු කිරිපිටි (පැකට්)

400g පැකට් 6

බිස්කට්

30

නූඩ්ල්ස්

30

වෙනත් ( නම් සඳහන් කරන්න)

 

වගු අංකය 07.2

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

අත්‍යවශ්‍ය ද්‍රව්‍යයේ නම

දළ වශයෙන් අවශ්‍ය කරන ප්‍රමාණය

සනීපාරක්ෂක තුවා

පැකට් 35

දත් බෙහෙත්

50

දත් බුරුසු

335

සබන්

300

   

7.3. හදිසි අවස්ථාවකින් පසු ප්‍රථම සතිය තුළ අවශ්‍ය විය හැකි ආහාර ද්‍රව්‍ය

වගු අංකය 07.3

ආහාර ද්‍රව්‍ය      

දළ වශයෙන් අවශ්‍ය කරන ප්‍රමාණය ( කිලෝ ග්රෑම්)

වියළි ආහාර

 

හාල්

1000 kg

පරිප්පු

15 kg

සීනි

20 kg

ධාන්‍ය

50 kg

අල

60 kg

ලූණු

50 kg

තුනපහ

10 kg

වෙනත්

 

 

7.4. හදිසි අවස්ථාවකින් පසු ප්රථම සතියතුළ අවශ්‍ය වෙතැයි හඳුනාගෙන ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ විස්තර ඇතුළත් කළ යුතුය.

වගු අංකය 07.4

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය

අත්‍යවශ්‍ය ද්‍රව්‍යයේ නම

දළ වශයෙන් අවශ්‍ය කරන ප්‍රමාණය

සනීපාරක්ෂක තුවා

50

දත් බෙහෙත්

100

දත් බුරුසු

335

සබන්

300

   

07.5.හදිසි අවස්ථාවකින් පසු පුනුරුත්ථාපන කාලය තුළදී අවශ්‍ය කරනු ලබන අවශ්‍යතා හඳුනා ගැනීම.

වගු අංකය 07.5

 

ද්‍රව්‍ය

ප්‍රමාණයන්

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

07.6. කඳවුරුවල අවශ්‍යතා හඳුනාගැනීම.

අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්/ සහකාර ප්‍රාදේශීය ලේකම් සහ කඳවුරු සම්බන්ධීකාරකවරුන් සමඟ සාකච්ඡා කර කඳවුරුවලට අවශ්‍ය විය හැකි ද්‍රව්‍ය පිළිබඳ දළ අවශ්‍යතා ලේඛනය සැකසිය යුතුය.

හදිසි ආපදා අවස්ථාවකදී සේවා සපයන්නන් පිළිබඳ විස්තරය ( එක් එක් සුරක්ෂිත මධ්‍යස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් තොරතුරු ඇතුළත් කළ යතුය.) (insert the resource network)

වගු අංකය 07.6

ලබා ගැනිමට බලාපොරොත්තු වන සේවාව

කඳවුරු අංකය

සේවා සපයන්නාගේ නම

පිහිටා තිබෙන ස්ථානය

දුරකථන අංකය (කාර්යාලීය)

දුරකථන අංකය ( ජංගම)

එක් වරකදී සේවය සැපයියහැකි ප්‍රතිලාභීන් සංඛ්‍යාව

ප්‍රථමාධාරසැපයීම.

1/2/3

එස්. එච්. එන්. සුදසිංහ 

බොරකන්ද රෝහල, බොරකන්ද  

 0912291263

 0718679409

 150

වෛද්‍ය සේවා මධ්‍යස්ථානය

4/5/6/

 ඩි.ආර්. කේ සිරිසේන

ඌරගස්මන්හංදිය ග්‍රාමීය රෝහල 

0707012555

 0772071407

 150

හෙද සේවය     (17)

1/2/3/4/5/6

ටී.එච්.සී.ගුණවර්ධන

බොරකන්ද රෝහල, බොරකන්ද  

 0912291263

 0718254391

 50

ගිලන් රථ       (02)

1/2/3/4/5/6

 

බොරකන්ද රෝහල, බොරකන්ද  

 0912291263

 

01

GVKEMRI LANKA PVT

කරන්දෙණිය පොලිස්ස්ථානය, කරන්දෙණිය උතුර,

0912255458

0777900644

 01

රෝහල් ( රජයේ හාපෞද්ගලික)

           

ඉංජිනේරු සේවය

1/2/3/4/5/6

ඊ. සි. කොඩිතුවක්කු  

දුස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය 

0912234876 

   

බර වාහන සැපයීම (බැකෝ / ජේ.සී.බී)

4/5/6/

පි. එච්. ටි.කේ. හේමචන්ද්‍ර (ලේකම්)

රවින්ද්‍ර ලසන්ත

ප්‍රාදේශීය සභාව කරන්දෙණිය 

 0192291539

0775570332

 

ජල පහසුකම් සැපයීම ( පානීය / අනෙකුත් අවශ්‍යතා)

1/2/3/4/5/6

එන්. එච්. ඒ එස්. චිත්‍රපාල  

ජල සම්පාදන මණ්ඩලය ඇල්පිටිය 

0912290264

 

 50

විදුලිය සැපයීම

1/2/3/4/5/6

දර්ශන කාරියවසම්

වතුගෙදර සීනිගොඩ

0912258341

0712911323

20

සනීපාරක්ෂක සේවාසැපයීම

       

0912253254

 

කඳවුරු නඩත්තු කිරිම සඳහා තාක්ෂණික සහාය

           

හදිසි අවස්ථාවකදී සහන සේවා කටයුතු සඳහා අවශ්‍යබෝට්ටු සැපයීම

           

කඳවුරුකළමනාකරණය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සැපයීම ( විදුලිය / ඉන්ධන/

1/2/3/4/5/6

කුමාර සුභෂිංහ

 මහඒදණ්ඩ කරන්දෙණිය

 0912290886

 

40000L

ආරක්ෂක සේවය

 

ඉමාල රාජපක්ෂ

පොලිස් ස්ථානය, කරන්දෙණිය

0912255458

0718591478

 

මනෝ / සාමාජීය සේවා

           

අනෙකුත්අවශ්‍යතා වෙනත් ( නම් කරන්න)

           
  • අත්‍යවශ්‍යසේවාලබාගැනීමසඳහාඅදාළසුරක්ෂිතමධ්‍යස්ථානවලටආසන්නමසහප්‍රදේශයභාරසේවාසපයනන් / පළාත්පාලනආයතනහාපෞද්ගලිකආයතනවලතොරතුරුඇතුළත්කළයුතුය.


 

07.7. සුරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති විශේෂ අවශ්‍යතා ඇති අයගේ අවශ්‍යතා හඳුනා ගැනීම.

ලබා ගැනීමට බලාපොරොත්තු වන සේවාව

කඳවුරු අංකය

සේවා සපයන්නාගේ නම

පිහිටා තිබෙන ස්ථානය

දුරකථන අංකය

එක් වරකදී සේවය සැපයිය හැකි ප්‍රතිලාභී සංඛ්‍යාව

මනෝ උපදේශනය සැපයීම/ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම

 

පි.අනෝමා ප්‍රියන්ති

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කරන්දෙණිය

0707455461

100

ළමා ආරක්ෂණ සේවා කටයුතු

 

ටී.සුජීවා කුමුදුනී

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කරන්දෙණිය

074656714

100

යු.සංජීවනි ප්‍රියදර්ශනි

0723827060

ගර්භනී මව්වරුන්ගේ පෝෂණ තත්ත්වයන්, අවශ්‍යතා හඳුනාගෙන ඊට අවශ්‍යතා සැපයීම

 

කේ.ඒ.එරන්දි ඉනෝකා

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කරන්දෙණිය

0705084166

100

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතා සැපයීම

 

පි.ශිරෝමි රණසිංහ

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, කරන්දෙණිය

0741169091

100

  • අදාළ ප්‍රාදේශෘය ලේකම් කොට්ඨාසය වෙත අනුයුක්ත කර ඇති කාන්තා සහ ළමා කටයුතු සම්බන්ධයෙන් සේවය කරනු ලබන නිලධාරීන් සමඟ සාකච්ඡා කොට වගු අංක 07.7 හි දක්වන ලද තොරතුරු ඇතුළත් කරන්
  • හදිසිආපදාඅවස්ථාවකදීආහාර සැපයුම් සේවා සපයන්නන් පිළිබඳ විස්තරය ( එක් එක් සුරක්ෂිත මධ්‍යස්ථානය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් තොරතුරු ඇතුළත් කළ යතුය.)

 

වගු අංකය 08.1

 

ද්‍රව්‍ය

කඳවුරු අංකය

සේවා සපයන ආයතනය

සේවා සපයන ආයතනයේ ලිපිනය

සේවා සපයන ආයතනය පිහිටි ග්‍රාම නිලධාරී වසම

කාර්යාලීය දුරකථන අංකය

ජංගම දුරකථන අංකය

පිසූ ආහාර

1/2/3/4/5/6

පී.එච්. යජිත් පද්මසිරි

කුරුදුගහහැතැප්ම ඇල්පිටිය 

93 කුරුදුගහහැතැප්ම

 

0714846100

වියළි සළාක

1/2/3/4/5/6

 

සි/ස සමුපාකාර

මහඒදණ්ඩ කරන්දෙණිය

91 මහ ඒදණ්ඩ

0912291720

 

ජලය

1/2/3/4/5/6

ජල සම්පාදන මණ්ඩලය ඇල්පිටිය 

ඇල්පිටිය

ඇල්පිටිය

0912258212

 

 

  • අත්‍යවශ්‍යආහාරසපයාගැනීමසඳහාඅදාළසුරක්ෂිතමධ්‍යස්ථානවලටආසන්නමසහප්‍රදේශයභාරසේවාසපයනන් / පළාත්පාලනආයතනහාපෞද්ගලිකආයතනවලතොරතුරුඇතුළත්කළයුතුය.
  • හදිසි අවස්ථාවකදී අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන සේවා සැපයුම්කරුවන්ගේ තොරතුරු ලියාපදිංචි කිරීමට කටයුතු කිරිම යෝග්‍ය විය හැක.
  • එම සේවා සැපයුම්කරුවන් පිළිබඳ rate agreement සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් ලබා දී ඇති යෝග්‍යතා සහතිකයක් ඉදිරිපත් කර තිබීම අනිවාර්යය වේ.
  • මෙම සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කර ගැනීමේදී ආපදාවලට ගොදුරුවිය හැකි ග්‍රාම නිලධාරීවසම්වලට ආසන්නතම සුරක්ෂිත ප්‍රදේශවල සේවා ස්ථාන පිහිටුවා ඇති සේවා සැපයුම්කරුවන් ලියාපදිංචිකරගැනීම පිළිබඳ සැළකිළිමත්විය යුතුය.

 

  1. හදිසිඅවස්ථාවකදීඅවශ්‍යකරනඅත්‍යවශ්‍යආහාරනොවනද්‍රව්‍යපිළිබඳවිස්තර ( අවදානම්කලාපවලජිවත්වනපවුල්සංඛ්‍යාවපදනම්කරගනිමින්ගණනයකළයුතුය)

වගු අංකය 09.1

ද්‍රව්‍ය නාමය

ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ දැනට පවතින ප්‍රමාණය

දළවශයෙන් තවදුරටත් අවශ්‍ය වන ප්‍රමාණය

කූඩාරම්

 

20 

පැදුරු

10 

 100

මුලුතැන්ගෙයි උපකරණකට්ටල

 01

 05

ජල ටැංකි

 02

 

බාල්දි

 

 50

කෝප්ප

 

 100

පිඟන්

 

 200

හිරමන

 

 5

ජලය පිරිසිදු කරනපෙති

 

 50

මදුරු දැල්

 

 50

මදුරු කොයිල් පෙට්ටි

 

 30

ලන්තෑරුම්

 

 50

තුවා

 

 78

ඇඳ ඇතිරිලි

 

 78

සනීපාරක්ෂක තුවා (ළමා) පැකට්

 

 50

ද්‍රව්‍ය නාමය

ප්‍රාදේශීයලේකම් කාර්යාලයේ දැනට පවතින ප්‍රමාණය

දළවශයෙන් තවදුරටත් අවශ්‍ය වන ප්‍රමාණය

සරම්

 

 70

නැප්කින් ( 6 පැකට්)

 

12

කිරි බෝතල්

 

20

සනිපාරක්ෂක තුවා (කාන්තා ) පැකට්

 

60

ඉටිපන්දම් පැකට්

 

100

සබන්

 

75

දත් බෙහෙත්

 

75

දත් බුරුසු

 

300

බූට්ස්

 

15

වැහි කබා

 

50

උදලු

 

20

කැති

 

10

පැනඩෝල්

 

50

වෙනත් ( නම් සඳහන්කරන්න)

   

 

10.      ආපදාඅවදානම්සහිතප්‍රදේශවලසහනසේවාසැළසීමසම්බන්ධ තොරතුරු

   

අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආපදා අවධානම් සහිත ග්‍රාම නිලධාරී කොට්ඨාස සඳහා ග්‍රාමීය ආපදා සහන සේවා කමිටු පිහිටුවීමට අවශ්‍ය කටයුතු සැළසිය යුතුය.

වගු අංකය 10.1

ආපදා අවදානම් සහිත ප්‍රදේශවල සහන සේවා කමිටු ආශ්‍රිතතොරතුරු

                 

ග්‍රාම නිලධාරී වසම

කමිටු ප්‍රධානියාගේ නම

දුරකථන අංකය

කමිටු සම්බන්ධීකාරක

දුරකථන අංකය

41 මාගල උතුර

පී.ඩි.එස්.කේ.ගුරුසිංහ

0741358451

අයි.ඩී.සරත් වික්‍රමසිංහ

0707507870

91 F එගොඩවෙල

ටී.එච්.අයි.ගුණවර්ධන

0771688073

ඩබ්.ජී.නයනා විජයන්ති

0772503432

92 බොරකන්ද 

එම්.එච්.ආර්.එස්.ප්‍රේමරත්න

0779984450

අනුෂිකා දිල්රුක්ෂි සිරිවර්ධන

0773184447

92 C දිවියගහවෙල

අයි.ඩී.අයි.හෂිනිකා දයානන්ද

0766231006

එම්.ටී.ජයරත්න

0778972710

92 F මහඒදණ්ඩ

ටී.එච්.අයි.ගුණවර්ධන

0771688073

අයි.ඩි.පි.එන්.කුලතුංග

0776311495

93 කුරුඳුගහහැතැප්ම

එල්.එන්.ප්‍රේමරත්න

0775639120

අයි.ඩී.එස්.එච්.කුමාර

0772916333

                 
  • ඉහතඔබසපයනලදතොරතුරුපදනම්කරගෙනඅදාළග්‍රාමනිලධාරීවසම්මට්ටමින් හෝ ප්‍රදේශ මට්ටමින් ( ග්‍රාම නිලධාරී වසම් 2-3 කට කමිටු 01 ක් හෝ වන පරිදි) ආපදා සහන සේවා කමිටු පිහිටුවාගත යුතුය.
  • අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වනිතා කටයුතු / ළමා සංවර්ධන නිලධාරීන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධානවල සහ පෞද්ගලික අංශවලින් සහාය ලබා ගැනිම වෙනුවෙන් එම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනවල සාමාජිකයින්ගේ නියේජනයක්ද ඇතුළත් විය යුතුය.
  • මෙමසැළැස්මපිළිබඳප්‍රාදේශියලේකම්, සහකාරප්‍රාදේශීයලේකම්, සැළසුම්අධ්‍යක්ෂ, මේසඳහාසම්බන්ධවියහැකිසංවර්ධනනිලධාරීන්, ග්‍රාමනිලධාරීන් මෙම ග්‍රාමීය අාපදා සහන සේවා කමිටු ප්‍රධානීන් සමඟ වරුවක සාකච්ඡාවක් පැවැත්විය යුතුය.

 

අනු අංකය

ස්ථානය/ නිලධාරියා

ලිපිනය

දුරකථන අංකය

1

ආපදා කළමනාකරණ අමාත්‍යංශය

අංකය 383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

0112695013/ 2681980

2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අංක 2-222,  BMICH, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

0112670002

3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල

091-2227315/ 0773957873

අනු අංකය

4

ආපදා සහන සේවා නිලධාරි

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කරන්දෙණිය

091-4944846

077-2162442

5

ගිනි නිවන හමුදාව

ගාල්ල

091-2244445

6

බෝම්බ නිශ්ක්‍රීය අංශය

යුධ හමුදා කදවුර, බූස්ස

091-2267127

7

යුධ හමුදා කඳවුර

කොටුව,ගාල්ල

091-2232156

8

ගුවන් හමුදා කදවුර

කොග්ගල

091-2234582

9

පොලිස් හදීසි ඇමතුම් අංශය

 

119

10

කරාපිටිය හදීසි ඇමතුම් ගිලන් රථ සේවා

 

110

11

නව ගිලන් රථ සෙවය

 

1990

12

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය

ගාල්ල

091-2232061

13

පොලිසිය ස්ථානය

පොලිස් ස්ථානය , කරන්දෙණිය

091 - 2255458

14

පොලිස් ස්ථානය

පොලිස් ස්ථානය ,  ඌරගස්මංහන්දිය

091 - 2264062

15

පොලිස් ස්ථානය

පොලිස් ස්ථානය , අම්බලන්ගොඩ

091 - 2258222

16

පොලිසිය ස්ථානය

පොලිස් ස්ථානය ඇල්පිටිය

091 - 2291222

 

පුවත් සහ සිදුවීම්

17
සැප්2025

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

ක්‍රීඩා සතිය සඳහා යෝග්‍යතා වැඩසටහන 2025-09-15

Scroll To Top