නිල සෙවන - කරන්දෙණිය
|
අනු අංකය |
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘති විස්තරය |
ලද ප්‍රතිපාදන ප්‍රමාණය රු.ශත |
|
1 |
92 ඒ මඩකුඹුර |
මඩකුඹුර නිල සෙවණ කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු (පිටුපස දොර වීදුරුව සවි කිරීම,සිවිලිම,සිවිලිම් විදුලි පංකාව,සින්ක් එක අලුත්වැඩියාව,වඩිම්බු ලෑලි ගැසීම, පොළොවේ තීන්ත ආලේප කිරීම) |
347857.24 |
|
2 |
39 ජේ වල්ඉගුරුකැටිය |
වල්ඉඟුරුකැටිය නිල සෙවණ කාර්යාලයේ ජල නල පද්ධතිය පිළිසකර කිරීම |
39964.00 |
|
3 |
92 බී මණ්ඩකන්ද |
කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම |
296779.45 |
|
4 |
41 එෆ් දියපිටගල්ලන |
ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම හා වැසිකිලියක් ඉදිකිරීම |
935192.86 |
|
5 |
95 ඒ අඟුළුගල්ල |
සිවිලිම සකස් කිරීම,පේමන්ට් දැමීම |
338720.24 |
|
6 |
95 බී පෙහෙඹියකන්ද |
සිවිලිම සකස් කිරීම,ජල පහසුකම් ලබා ගැනීම,වැසි ආවරණ කොටසේ බිම ක්‍රොන්ක්‍රීට් කිරීම |
1091944.59 |
|
7 |
92 ඩී තල්ගහවත්ත |
වැසිකිලියක් ඉදිකිරීම හා සින්ක් එකක් සවි කිරීම |
327602.4 |
|
8 |
93 සී අගනකැටිය |
සිවිලිම සකස් කිරීම. |
548671.75 |
|
9 |
39 එෆ් හල්ගහවේල්ල |
සිවිලිම සකස් කිරීම. |
246176.7 |
|
10 |
92 ඒ මඩකුඹුර |
වැසිආවරණ ඉදි කිරීම |
591832.90 |
|
11 |
39 ජේ වල්ඉගුරුකැටිය |
කාර්යාලයේ අඩුපාඩු සකස් කිරීම හා සිවිලිම සකස් කිරීම හා වැසි ආවරණයෙහි පොළොව කොන්ක්‍රීට් කිරීම(සිමෙන්ති සුද මැදීම) |
814583.2 |
|
12 |
39 එච් ගල්පොත්තාවල |
සිවිලිම සකස් කිරීම |
548671.75 |
|
13 |
39 ඩී යටගල |
සිවිලිම සකස් කිරීම හා ගොඩනැගිල්ල වටා පේමන්ට් එක දැමීම |
604703.97 |
|
එකතුව |
6,732,701.05 |
||
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2025
|
අනු අංකය |
|
මාර්ගයේ නම |
අනුමත ඇස්තමේන්තු මුදල (රු.) |
|
|
1 |
RR/GA/07/25/160 |
අඟනකැටිය සිත්තර කඩය අසළ සිට අනුරුද්ධගම දක්වා වැටී ඇති මාර්ගය තාර දමා සංවර්ධනය කිරිම |
4,082,099.70 |
|
|
2 |
RR/GA/07/25/161 |
දිවියගහවෙල අමරකීර්තිගම රණවීර මහතාගේ කඩය අසලින් ඇති පාරේ ඉතිරි කොටස එගොඩවෙල පාර දක්වා පෙර සවිගල් අල්ලා සංවර්ධනය කිරීම |
2,551,526.64 |
|
|
3 |
RR/GA/07/25/162 |
ඌරගස්මන්හන්දිය දකුණ - ඇල්පිටිය අළුත්ගම ප්‍රධාන මාර්ගයේ අරලිය රෙස්ටුරන්ට් එක අසල සිට අම්බලන්ගොඩ ඌරගහ ප්‍රධාන මාර්ගයේ මං සන්ධිය දක්වා තාර දමා සංවර්ධනය කිරීම (ඌරගස්මන්හන්දිය උද්‍යාන භවන නමින් හඳුන්වන ප්‍රධාන අතුරු මාර්ගය) |
2,551,651.60 |
|
|
4 |
RR/GA/07/25/163 |
39 බී මීගස්පිටිය ග්‍රාම නිලධාරි කාර්යාලය අසළ සිට තුන්මංහන්දිය දක්වා මාර්ගය කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
1,870,974.27 |
|
|
5 |
RR/GA/07/25/164 |
යටගල කාකුවත්ත මාර්ගය ( කොරකීන ප්‍රධාන මාර්ගයෙන් ආරම්භ වී 5 කණුව දක්වා යන වට රවුම් මාර්ගය)කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම |
3,000,000.00 |
|
|
6 |
කුරුඳුගහ හැතැක්ම බටපොල ප්‍රධාන මාර්ගය දක්වා ඇති වෙල පාරේ ජැක්සන් විජේතුංග මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම (සංවර්ධනය කර අවසන් වූ තැන සිට ඉදිරියට ඇති මාර්ගය) |
1,943,747.79 |
||
|
|
එකතුව |
16,000,000.00 |
||
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය : කරන්දෙණිය
|
අනු අංකය |
ව්‍යාපෘතියේ නම |
ඇස්තමේන්තුගත මුදල රු. |
මුළු වියදම රු. ශත |
වර්තමාන තත්වය |
|
1 |
95 මාගල දකුණ 03 කණුව මංසන්දියේ සිට කැකිරිස්කන්ද දෙසට යන මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම |
1,650,000.00 |
වැඩ අවසන් |
|
|
2 |
41 බී කළුවලගොඩ ශ්‍රී ශෝභනාරාම විහාරස්ථානයට පිවිසෙන මාර්ගයේ ආරියමාලා මහත්මියගේ නිවස අසළ සිට පන්සල දක්වා වූ මාර්ග කොටස කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීම |
850,000.00 |
වැඩ අවසන් |
|
|
එකතුව |
2,500,000.00 |
|||
බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
|
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතිය |
අනුමත මුදල |
|
|
1 |
ඉහළ කිරිපේද්ද |
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය - පැරණි බුද්ධ මන්දිරයේ වහළ ප්‍රතිසංස්කරණය |
500,000.00 |
|
2 |
පෙහෙඹියකන්ද |
ශ්‍රී සංඝමිත්තා පුරාණ ගල්ලෙන් විහාරයෙ නව වැසිකිළියක් ඉදිකිරීම |
250,000.00 |
|
3 |
දියපිටගල්ලන |
ශ්‍රී සුමණ දහම් පාසල දහම්පාසල් ගොඩනැගිල්ලේ වහල සෙවිලි කිරීම සඳහා |
300,000.00 |
|
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025 |
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||















