2025 සැප්තැම්බර් මස 30 දිනට අපගේ අනුමත කාර්ය මණ්ඩලය
| තනතුර | මධ්‍යම රජය | පුරප්පාඩු | පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ සැලසුම් | 01 | - | 01 | - | - | - |
| ගණකාධිකාරි | 01 | 01 | - | - | - | |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 01 | - | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන නිලධාරි | 40 | 33 | 07 | - | - | - |
| සංවර්ධන නිලධාරි (සංවර්ධන) | 47 | 46 | 01 | - | - | - |
| තාක්ෂණ සේවා නිලධාරි (TO) | 2 | 2 | - | - | - | - |
| කළමනාකරණ සේවා නිලධාරි | 26 | 23 | 03 | - | - | - |
| ග්‍රාම නිලධාරී | 40 | 36 | 04 | - | - | |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 02 | - | - | - | - |
| කාර්මික සහකාර නිලධාරි (TA) | 01 | 01 | - | - | - | - |
| රියදුරු | 02 | 02 | - | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 06 | 06 | - | - | - | - |
2025.09.10 දින සිට ග්‍රාම නිලධාරිවරියක තංගල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට තාවකාලිකව ( මාස 06කට) අනුයුක්ත කර ඇත.















