විමධ්‍යගත වැඩසටහන -2018
| විමධ්‍යගත සංවර්ධන ව්‍යාපෘති - 2018 | ||||||
| අනු අංකය | ව්‍යාපෘති විස්තරය | ග්‍රාමනිලධාරී වසම | ප්‍රතිපාදන රු.මි. | මුළු වියදම රු.මි. | ||
| 1 | විද්‍යා සමාධි දහම් පාසලට පුටු ලබා දීම. | 39 ඩී යටගල | 0.025 | 0.02467 | ||
| 2 | කයිලත්ත එකමුතු සුභසාධක සමිතියට පුටු ලබා දීම. | 39 බී මීගස්පිටිය | 0.025 | 0.02452384 | ||
| 3 | ඌරගස්මංහන්දිය උතුර ග්‍රාම සංවර්ධන සමිතියට පුටු ලබා දීම. | 39 ඒ ඌරගස්මංහන්දිය උතුර | 0.025 | 0.02482106 | ||
| 4 | ඌරගස්මංහන්දිය ශ්‍රී සරණංකර දහම් පාසලටපුටු ලබා දීම. | 39 ඌරගස්මංහන්දිය දකුණ | 0.025 | 0.02384 | ||
| 5 | ශ්‍රී ධම්මදින්නා දහම් පාසලට පුටු ලබා දීම. | 39 ඒ ඌරගස්මංහන්දිය උතුර | 0.025 | 0.02452384 | ||
| 6 | මිණිමුතු ක්‍රීඩා සමාජයට පුටු ලබා දීම. | 39 ඩී යටගල | 0.025 | 0.02482106 | ||
| 7 | ඌරගස්මංහන්දිය මාගල උතුරශ්‍රී විපුලසාර මහා විද්‍යාලයේ බටහිර තූර්යවාදක කණ්ඩායමට උපකරණ ලබාගැනීම සඳහා. | 41 මාගල උතුර | 0.15 | 0.146695 | ||
| 8 | කරන්දෙණිය විශ්‍රාමික ග්‍රාමනිලධාරී සංගමයට උපකරණ ලබාගැනීම සඳහා | 91 සී දංගහවිල | 0.10 | 0.0998 | ||
| 9 | කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බන්දුලසේනාධීර පදනම සඳහා නෙස්කැෆේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා. | 91 සී දංගහවිල | 0.075 | 0.062 | ||
| 10 | ගා/කරන්දෙණිය ම.ම.වි.ප්ලාස්ටික් පුටු ලබා දීම. | කරන්දෙණීය | 0.05 | 0.049 | ||
| 11 | ගා/යටගල ම.වි.පිට්ටනිය සකස් කිරිම | 0.10 | ||||
| 12 | ගා/පනාපිටිය සර් රසික් ෆරීඩ් මුස්ලිම් විද්‍යාලයට වානේ කබඩ් ලබා දීම | 0.025 | 0.025 | |||
| 13 | ඌරගස්මංහන්දිය ශ්‍රි විජයඥාන දහම් පාසලට අවශ්‍ය ඩෙස් පුටු ලබා දීම. | 0.05 | 0.048872 | |||
| 14 | ගා/පනාපිටිය සර් රසික් ෆරීඩ් මුස්ලිම් විද්‍යාලයට ක්‍රිඩා උපකරණ ලබා දීම | 0.0175 | 0.017 | |||
පළාත් සභා වැඩසටහන් -2018
| දකුණු පළාත් සභාව සංවර්ධන ව්‍යපෘති - 2018 | ||||
| ව්‍යාපෘතිය | ගරු මන්ත්‍රීතුමාගේ නම | 2018 වසරට අනුමත ප්‍රතිපාදන (රු) | මුළු වියදම | |
| 1 | කොස්වන්ත ඇරවාවිල ක්‍රිඩා සමාජයේ බක්මහ සංස්කෘතික උත්සවය | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි අශෝක ධනවංශ ද සිල්වා මැතිතුමා | 15,000.00 | 15000.00 |
| 2 | කරන්දෙණිය ප්‍රා.ලේ.කො.යෞවන සමාජ ක්‍රිඩා තරගාවලිය සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 25000.00 |
| 3 | කරන්දෙණිය ප්‍රා.ලේ.කො.අන්තර් ග්‍රාම නිලධාරි වසම් ක්‍රිඩා තරගාවලිය සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 25000.00 |
| 4 | කරන්දෙණිය ප්‍රා.ලේ.කො.ඇරවාවිල සමනළ ක්‍රිඩා සමාජය මගින් පවත්වනු ලබන අලුත් අවුරුදු සංස්කෘතික වැඩසටහන සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 15,000.00 | 15000.00 |
| 5 | අම්පිටිය එක්සත් තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වන පෙරහැරේ වියදම් ප්‍රතිපූර්ණය සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 10,000.00 | 10000.00 |
| 6 | ප්‍රාදේශිය යෞවන සමාජ ක්‍රිඩා උළෙල වෙනුවෙන් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 5000.00 |
| 7 | කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් සදහා ගුරු පුටු ලබා දීම වෙනුවෙන් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 93,453.00 | 92,480.00 |
| 8 | උණගස්වෙල සරුකෙත ගොවි සංවිධානය සංස්කෘතික උත්සවය වෙනුවෙන් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 5000.00 |
| 9 | ඇරවාවිල සමනළ ක්‍රිඩා සමාජය සංස්කෘතික උත්සවය වෙනුවෙන් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 5000.00 |
| 10 | මාගල දකුණ සමාධි ක්‍රිඩා සමාජය සංස්කෘතික උත්සවය වෙනුවෙන් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 0.00 |
| 11 | සමනළ ක්‍රිඩා සමාජයේ අලුත් අවුරුදු උළෙල | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි දුල්ෂාන් කාරියවසම් මැතිතුමා | 10,000.00 | 10000.00 |
| 12 | ප්‍රශක්ති යෞවන සමාජයේ සංස්කෘතික උළෙල | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 5000.00 |
| 13 | කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන පැසිපන්දු තරගාවලිය | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චන්න ශ්‍රි සාලිය මෙන්ඩිස් මැතිතුමා | 30,000.00 | 29940.00 |
| 14 | මහඒදණ්ඩ දූරවත්ත ශ්‍රි සෝභිත භාවනා සෙනසුනට ප්‍රවේශවන මාර්ගය සකස් කිරිම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 75,000.00 | 75000.00 |
| 15 | දකුණු මාගල ශ්‍රි විජයරාම විහාරස්ථානයේ පෙර පාසලේ සෙල්ලම් මිදුලට අවශ්‍ය උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 25000.00 |
| 16 | කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩා පිටිය තණකොළ සිටුවා සකස් කිරිම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 100,000.00 | 100000.00 |
| 17 | කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිඩා පිටිය තණකොළ සිටුවා සකස් කිරිම 11 අදියර | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 100,000.00 | 100000.00 |
| 18 | මාගල උතුර සංස්කෘතික පරිසරය සුරැකීමේ සංවිධානයට උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 24821.06 |
| 19 | කරන්දෙණිය ප්‍රා.ලේ.කො. අගුළුගල්ල ශ්‍රි කළ්‍යාන බෞද්ධ සමිතියට උපකරණ ලබා දිම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 24821.06 |
| 20 | කරන්දෙණිය ප්‍රා.ලේ.කො. දෙමටගහකන්ද ශ්‍රි රාහුල භාවනා මධ්‍යස්ථානයේ චෛත්‍ය ඉදි කිරිමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 50,000.00 | 49920.00 |
| 21 | කුරුදුගහහැතැක්ම පතිරාජ එකමුතු සුභසාධක හා අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයසිරි නානායක්කාර මැතිතුමා | 20,000.00 | 19500.00 |
| 22 | මහඒදණ්ඩ ප්‍රජා සහයෝගීතා පදනමට උපකරණ ලබා දිම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 24821.06 |
| 23 | 92සි දිවියගහවෙල ග්‍රාම නිලධාරී වසමේ අමරකීර්තිගම තේවත්ත පාර ප්‍රකිසංස්කරණය කිරීමට , 91 එස් එගොඩවෙල ග්‍රාම සංවර්ධන සමිතියට අවශ්‍ය දුව්‍ය ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි දුල්ෂාන් කාරියවසම් මැතිතුමා | 20,000.00 | 19300.00 |
| 24 | ගා/ ශ්‍රි විපුලසාර මහා විද්‍යාලයේ නාම පුවරුව සකස් කිරිම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ආරියවංශ සම්මු මැතිතුමා | 75,000.00 | 74500.00 |
| 25 | ගා/ අනුරුද්ධ කනිෂ්ඨ විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදි කිරිම හා අවශ්‍ය කරන පුටු ලබා දීම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ආරියවංශ සම්මු මැතිතුමා | 100,000.00 | 97152.00 |
| 26 | හිපන්කන්ද සිරිපුර ඒකාබද්ද අවමංගල්‍යාධාර සමිතියට උපකරණ ලබා දීම සදහා | සංජිව් කරුණාතිලක මැතිතුමා | 10,000.00 | 9634.37 |
| 27 | කරන්දෙණිය එක්සත් බෞද්ධ වෙළද සංගමය සංස්කෘතික උළෙල වියදම් පියවීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 5,000.00 | 5000.00 |
| 28 | බන්දුල සේනාධිර පදනමට උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 50,000.00 | 45000.00 |
| 29 | 91F එගොඩවෙල ග්‍රා.නි වසමේ විදුලි සම්ප්‍රේෂණ කුළුණ අසල සිට සුමනදාස කඩය දක්වා මාර්ගය දෙපස කාණු පද්ධතිය හා බෝක්කු ප්‍රතිසංස්කරණය | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ආරියවංශ සම්මු ජයන්ත මැතිතුමා | 50,000.00 | 50000.00 |
| 30 | ලේනගල්පළාත නවෝදා පෙර පාසලට උපකරණ ලබා දීම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 25,000.00 | 25000.00 |
| 31 | උතුරු මාගල විජයඥාණ ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේ වියදම් | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 21,000.00 | 21,000.00 |
| 32 | ගා/ කිරිපේද්ද කනීෂ්ඨ විද්‍යාලයට අවශ්‍ය කාර්යාල උපකරණ හා ක්‍රිඩා භාණ්ඩ ලබා දීම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි දුල්ෂාන් කාරියවසම් මැතිතුමා | 35,000.00 | 34,909.00 |
| 33 | ඌරගස්මංහන්දිය ,මීගස්පිටිය ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනව දාන ශාලාව හා සංඝාවාසයට ආධාර ලබා දීම | දකුණු පළාත් සභා ගරු අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමා | 75,000.00 | 75,000.00 |
| 34 | ගා/සිරිපවර දහම් පාසලේ නවීකරණය කරන පුස්තකාලයේ ඉදි කිරීම් කටයුතු සදහා ද්‍රව්‍ය ලබා දිම | දකුණු පළාත් සභා ගරු අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමා | 74,480.00 | 73,625.00 |
| 35 | දකුණු මාගල ශ්‍රි විජයාරාම විහාරස්ථානයේ ධාතු මන්දිරයේ කපරාරුව සහ විහාරස්ථානයේ පැතිබැම්ම ඉදි කිරීම සදහා | දකුණු පළාත් සභා ගරු අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමා | 50,000.00 | 49,915.00 |
| 36 | නවදගල, හිපන්කන්ද , ශ්‍රි පාද මහා විහාරය ,විද්‍යා සමාධි මහ පිරිවනේ ඉදි කිරීම් කටයුතු සදහා අමුදව්‍ය මිල දී ගැනීම | දකුණු පළාත් සභා ගරු අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමා | 44,325.00 | 43,425.00 |
| 37 | එගොඩවෙල පාසල ඉදිරිපිට ගිරිගොරිස් මාවත සංවර්ධනය කිරිම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චම්ලි විතානාච්චි මැතිතුමා | 500,000.00 | 500,000.00 |
| 38 | ලියාපදිංචි ක්‍රිඩා සමාජ සදහා අවශ්‍ය ක්‍රිඩා උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චන්න ශ්‍රි සාලිය මෙන්ඩිස් මැතිතුමා | 30,000.00 | 28,500.00 |
| 39 | කරන්දෙණිය යක්කටුව උදාගිරි යෞවන සමාජයට අවශ්‍ය උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි චන්න ශ්‍රි සාලිය මෙන්ඩිස් මැතිතුමා | 25,000.00 | 24,354.07 |
| 40 | මාගල උතුර සංස්කෘතික පරිසරය සුරැකීමේ සංවිධානයට උපකරණ ලබා දීම | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි අමරසිරි කුරුවෙගෙයි මැතිතුමා | 30,000.00 | 30,000.00 |
| 41 | අයි.ඩි ජනෙත් කෞශාල් ක්‍රිඩකයාට ක්‍රිඩා පාවහන් යුගලයක් ලබා දීම සදහා | දකුණු පළාත් සභා ගරු මන්ත්‍රි ජයන්ත ජයවීර මැතිතුමා | 10,222.00 | 10,222.00 |
| එකතුව | 1,923,480.00 | 1,902,839.62 | ||
ගම් පෙරලිය වැඩසටහන යටතේ අනුමත යෝජනා -2019
| මාර්ග සංවර්ධන | |||
| අංකය | ග්‍රා.නි. වසම | ව්‍යාපෘතියේ නම | අනුමත මුදල රු. |
| 1 | 39 ඌරගස්මන්හන්දිය - දකුණ | ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් බෝගහවෙල පාර | 500,000.00 |
| 2 | 39 ඒ ඌරගස්මන්හන්දිය උතුර | ඌරගස්මන්හන්දිය බස්නැවතුම්පොල අසල සිට තැපැල් කාර්යාලය දක්වා | 1,000,000.00 |
| 3 | අඹගහහන්දිය සිල් ආරාමය ඉදිරිපිට අබලන් වී ඇති කැරෑකැටිය තාර පාර | 1,000,000.00 | |
| 4 | 39 බී- මීගස්පිටිය | කයිලත්ත ධනපාල මහතාගේ නිවස අසලින් අලුත් පාර ( නාමල් මහතාගේ නිවස හරහා) | 1,000,000.00 |
| 5 | කයිලත්ත ධනසිරි ග්‍රාම නිලධාරී මහතාගේ නිවස අසලින් ඇති පාර | 1,000,000.00 | |
| 6 | 39 ඩී යටගල | මීගස්පිටිය ගෙවල් 10 අසල සිට 5 කණුවට ඇති ප්‍රධාන මාර්ගය | 1,000,000.00 |
| 7 | 39 ඊ - මැන්ඩෝරාවල | මැන්ඩෝරාවල සෙනෙවිරත්න මහතාගේ නිවස අසලින් ඇති පාර | 1,500,000.00 |
| 8 | 39 එෆ්- හල්ගහවේල්ල | කොටන් කඩේ සිට ගිනිගලපෙදෙස දක්වා මාර්ගය | 1,000,000.00 |
| 9 | ඌරගස්මන්හන්දිය මහඒදණ්ඩ ප්‍රධාන පාරේ හල්ගහවේල්ල අජන්ත මහතාගේ ලී මෝල අසල සිට රත්නසිරි මහතාගේ (හිච්චි පුතා) නිවස දෙසට ඇති පාර | 1,000,000.00 | |
| 10 | 39 ජී මාබිංගොඩ | මාබිංගොඩ කුරුඳුවත්ත කැලේ පාරේ සිට ඇති අසපුව පාර | 1,000,000.00 |
| 11 | මාබිංගොඩ පන්සල අසල ඇති අළුබෝගහදූව මාර්ගය | 1,000,000.00 | |
| 12 | 39 එච්- ගල්පොත්තාවල | ගල්පොත්තාවල විදුහල අසල සිට කාහිංගල කෝවිල වෙල මාර්ගය | 1,000,000.00 |
| 13 | 39 ජෙ- වල්ඉඟුරුකැටිය | පරප්පුව රණවිරු ලලිත් පුෂ්පකුමාර මාවත | 2,000,000.00 |
| 14 | 41 මාගල උතුර | මාගල උතුර පාසැල් මාවතේ විජිත මහතාගේ නිවස අසල සිට රුවන් මහතාගේ නිවස දක්වා මාර්ගය | 1,000,000.00 |
| 15 | 41 ඒ හිපන්කන්ද | හිපන්කන්ද තිත්පොලුව ඩේවිඩ් මහතාගේ නිවස අසල ඇති පාර | 1,000,000.00 |
| 16 | හිපන්කන්ද තෙල් පිරවුම්හල ඉදිරිපසින් ඇති පාර | 500,000.00 | |
| 17 | 41 බී කළුවලගොඩ | කළුවලගොඩ උඩමාගලවත්ත පොදු නාන ලිඳ අසල ඉදිරිපිට ඇති පඤ්ඤාදාස මහතාගේ නිවස අසල දක්වා මාර්ගය | 2,000,000.00 |
| 18 | 41 සී- ලේනගල්පලාත | සිරපාල කාරියවසම් මහතාගේ නිවස අසල ඇති පැල තවාන පාර | 1,000,000.00 |
| 19 | 41 ඩී- සිරිපුර | නුගේතිබූකන්ද අටකොහොට පාරේ කොස්ගහහන්දිය එස්.ඒ. ජයසිංහ මහතාගේ නිවස අසල බෝක්කුව | 1,000,000.00 |
| 20 | නාගස්ගොඩාල්ල ඩේලින් මහත්මියගේ නිවස අසල සිට එස්.ඩී. ගුණතිසිස මහතාගේ නිවස අසල දක්වා ඇති මාර්ගය | 1,000,000.00 | |
| 21 | 41 ඊ- බෙලිගස්වේල්ල | බෙලිගස්වේල්ල කුමාරි මහත්මියගේ කඩය අසල බුදුමැදුර හන්දියේ සිට ඇති පාර | 1,000,000.00 |
| 22 | 41 එෆ්- දියපිටගල්ලන | ගම්ඉම රොමියෙල් කන්ද පාර | 1,000,000.00 |
| 23 | 91 කරන්දෙනිය උතුර | ගුරුබැබිල සීබෙල් මහතාගේ නිවස අසල සිට කටුකනත්ත දෙසට ඇති මාර්ගය | 1,000,000.00 |
| 24 | කටුකනත්ත අරාබි කඩේ අසල ඉදිරිපිට මාර්ගය | 1,000,000.00 | |
| 25 | ගුරුබැබිල අක්කර 13 ට්‍රාන්ස්පෝමරය අසල සිට අසංක සමරසිංහ මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය | 1,000,000.00 | |
| 26 | 91 ඒ කරන්දෙණිය දකුණ | කරන්නෙිතොට පාලුවත්ත පාර | 1,000,000.00 |
| 27 | 91 බී- රන්දෙනිගම | කැරෑව උනගස්වෙල මාර්ගයේ මහින්ද මහතාගේ නිවස අසල සිට නීතීඥ සිසිර මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය | 1,000,000.00 |
| 28 | 91 සී දංගහවිල | පොලිසිය අසල සිට ජයතුංග පියුං මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය | 1,000,000.00 |
| 29 | 91 ඩී- උණගස්වෙල | උනගස්වෙල පනාපිටිය සුල්තාන් හජ්ජයර් මාවත | 1,000,000.00 |
| 30 | කිරිවත්ත හන්දියේ සිට බෝගහවාඩිය පාර | 1,000,000.00 | |
| 31 | 91 ඊ මහගොඩ | පහලමානාන පාරේ මහගොඩ විද්‍යාලය අසල සිට ඇරවාවිල හන්දිය දක්වා | 2,000,000.00 |
| 32 | 91 එෆ් එගොඩවෙල | මහගෙදරවත්ත නිව්සන් මහතාගේ නිවස අසලින් ඇති පාලුවත්ත පාර | 2,000,000.00 |
| 33 | 92 බොරකන්ද | අඟනකැටිය ඇක්මන් කොන්දොස්තර මහතාගේ නිවස අසල සිට තල්ගහවත්ත දෙසට ඇති ප්‍රධාන පාර | 2,000,000.00 |
| 34 | 92 ඒ මඩකුඹුර | පියසිරි ගුණවර්ධන මහතාගේ නිවස දෙසට ඇති මාර්ගය | 500,000.00 |
| 35 | 92 බී- මණ්ඩකන්ද | මීකන්ද එලවළු නිහාල් මහතාගේ නිවස අසල සිට ගඟපාර දක්වා ඇති මාර්ගය | 1,000,000.00 |
| 36 | 92 සී දිවියගහවෙල | අමරකීර්තිගම II අදියර පොදු ලිඳ අසලින් දකුණට ඇති ඇළ මාර්ගය අසලින් ගාමිණි ජයලත් මහතාගේ නිවස දෙසට ඇති පාර | 1,000,000.00 |
| 37 | 87 කොටසෙහි දිවියගහවෙල ප්‍රධාන පාරේ බෝගහහන්දිය දක්වා පාර | 1,500,000.00 | |
| 38 | 32 කොටසෙහි නැසීගිය නන්දසේන විදුහල්පතිතුමාගේ නිවස අසල පාරේ බෑවුම් කොටස | 1,500,000.00 | |
| 39 | 92 ඩී තල්ගහවත්ත | ඩීමන් කඩය අසල අසල ඇති ඩිස්පෙන්සරිය පාර | 1,500,000.00 |
| 40 | 92 ඊ කිරිනුගේ | බොරකන්ද සිට පුංචි කිරිනුගේ දෙසට ගල්ලිඳ අසලින් වැටෙන මාර්ගය | 2,000,000.00 |
| 41 | 92 එෆ් මහඒදණ්ඩ | ඔලියපොල අච්ච සීයා පදිංචි පාර | 1,000,000.00 |
| 42 | 93 කුරුඳුගහහැතැප්ම | ඇල්හේන මාර්ගය | 2,000,000.00 |
| 43 | 93 ඒ පහළ කිරිපේද්ද | කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමය ප්‍රධාන මාර්ගය | 1,000,000.00 |
| 44 | පහල කිරිපේද්ද පාරේ ඉතිරි කොටස | 1,000,000.00 | |
| 45 | 93 බී- ඉහළ කිරිපේද්ද | කිරිපේද්ද පාසැල් ක්‍රීඩාපිටිය අසලින් ඇති පාර | 1,500,000.00 |
| 46 | 93 සී- අඟනකැටිය | අඟනකැටිය කිරිපේද්ද පොල පාර ප්‍රාන මාර්ගය | 1,500,000.00 |
| 47 | අඟනකැටිය අක්කර විස්ස මාර්ගය | 1,500,000.00 | |
| 48 | අඟනකැටිය බංගලාකන්ද නිවස අසලින් ඇති මාර්ගය | 1,000,000.00 | |
| 49 | 93 ඩී- ගලගොඩඅත්ත | ගලගොඩඅත්ත පාළුවත්ත පාර උඩ කොටස | 1,000,000.00 |
| 50 | කේ.ඩී. රත්නසිරි මහතාගේ නිවස දෙසට මාර්ගය | 1,500,000.00 | |
| 51 | අඹගහහන්දිය උඩ පාර | 1,000,000.00 | |
| 52 | 93 ඊ ජයබිම | ජයබිම දං අත්ත පාර බෝක්කුව අසල සිට පාලුවත්ත දක්වා | 2,000,000.00 |
| 53 | ජයබිම සිසිර මහතාගේ නිවස අසල පාර | 1,000,000.00 | |
| 54 | 95 මාගල දකුණ | කැකිරිස්කන්ද පාසැල් මාවත | 2,000,000.00 |
| 55 | 95 ඒ- අඟුළුගල්ල | කොටවෙල ප්‍රජා ශාලාව අසලින් ඇති නිව්ටන් වත්ත පාර | 1,000,000.00 |
| 56 | කුරුළුකන්ද කොටවෙල පාර | 1,500,000.00 | |
| 57 | කැකිරිය පතෙහෙවෙල පාර | 750,000.00 | |
| 58 | 95 බී පෙහෙඹියකන්ද | කැකිරිස්කන්ද කනත්ත හන්දිය අසල සිට සැන්ටින් මහතාගේ නිවස අසලින් වැටෙන ගලගාවෙල පාර | 2,000,000.00 |
| උප එකතුව | 70,750,000.00 | ||
| ක්‍රීඩාපිටි සංවර්ධනය | |||
| අංකය | ග්‍රා.නි. වසම | ව්‍යාපෘතියේ නම | අනුමත මුදල රු. |
| 1 | 92 එෆ් මහඒදණ්ඩ | ගා/කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය | 2,000,000.00 |
| 2 | 39 ඩී යටගල | ගා/යටගල මහා විද්‍යාලය | 2,000,000.00 |
| 3 | 95 මාගල දකුණ | කැකිරිස්කන්ද පොදු ක්‍රීඩා පිටිය | 1,000,000.00 |
| උප එකතුව | 5,000,000.00 | ||
| ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | |||
| අංකය | ග්‍රා.නි. වසම | ව්‍යාපෘතියේ නම | අනුමත මුදල රු. |
| 1 | 95 ඒ- අඟුළුගල්ල | කොටවෙල ශ්‍රී සදහම් විවේක සේනාසනය | 500,000.00 |
| 2 | 41 බී කළුවලගොඩ | කළුවලගොඩ ශ්‍රී සෝභනාරාම විහාරස්ථානය | 500,000.00 |
| 3 | 39 ඩී යටගල | යටගල ශ්‍රී බෝධිරාජාරාමය | 1,000,000.00 |
| 4 | 92 බොරකන්ද | මහඒදණ්ඩ අයි.ඩී. එරෝලිස් ප්‍රනාන්දු අනුස්මරණ යෝගාශ්‍රම ආරණ්‍ය සේනාසනය | 1,000,000.00 |
| උප එකතුව | 3,000,000.00 | ||















