කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැළසුම් අංශය විසින් කරනු ලබන කාර්යයන්
ප්‍රාදේශීය මෙහෙයුම් කමිටු ක්‍රියාත්මක කිරීම
• ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මෙහෙයවීම
• ප්‍රාදේශීය කෘෂීකර්ම කමිටු මෙහෙයවීම
• ප්‍රාදේශීය පරිසර කමිටු මෙහෙයවීම
පහත සඳහන් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
• ගම්පෙරලිය වැඩසටහන
• ග්‍රාම ශක්ති වැඩසටහන
• විමධ්‍යගත අයවැය වැඩසටහන
• ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
• ආගමික ස්ථාන සංවර්ධනය
• ගංවතුරෙන් හා නායයෑම් වලින් හානියට පත් වූ මාර්ග ප්‍රතිසංස්කරණය
• ප්‍රාදේශීය පෝෂණ වැඩසටහන්
• ග්‍රාමීය ආර්ථීක සංවර්ධනය
• දක්ෂිණ සංවර්ධන වැඩසටහන
• ඌණ සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන වැඩසටහන්
• නිල සෙවණ කර්යාල ඉදිකිරීම
• පෝෂණය සඳහා වූ බහුආංශික ක්‍රියාකාරී සැලැස්ම
• සනීපාරක්ෂක වැසිකිලි ඉදිකිරීම
රේඛිය අමාත්‍යංශ අනෙකුත් රේඛීය අමාත්‍යංශ කටයුතු (පළාත් සභා/ මධ්‍යම රජය)
• කෘෂිකාර්මික පශු සම්පත්, නිවාස, සංචාරක සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• පරිසර සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
• ව්‍යවසායකත්ව සංවර්ධන ක්‍රියාකාරකම්
• අපනයන සංවර්ධන ක්‍රියාකාරකම්
• ග්‍රාමීය සංවර්ධන ක්‍රියාකාරකම්
• කුඩා වාරිමාර්ග ක්‍රියාකාරකම්
• සංඛ්‍යාලේඛන
• පරිසර සම්බන්ධ ක්‍රියාකාරකම්
කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇස්තමේන්තු සකස් කිරීම
වසම් වලට අනුයුක්ත සංවර්ධන නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය















